
ජනාධිපතිවරයා ලෙස
ඩිස්‌ට්‍රම්ප් නමින් හඳුන්වා ගත් ට්‍රම්ප් විරෝධී කණ්‌ඩායමක් හෙට වොෂින්ටන් නගරයට විශාල පිරිසක් ගෙන්වා දේපලවලට ප්‍රහාර එල්ල කරමින් කලබලයක් ඇතිකිරීම උත්සාහ කරන බවටද වාර්තා වී තිබේ. මේ නිසා 28000 ක පොලිස් බලඇණියක් කැඳවා ඇත.

Loading posts...