ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමේදී අධික ශීතලට ඔරොත්තු දෙන ආකාරයේ කබායක්‌ රැගෙන එන්නේ නම් වඩාත්
සුදුසු බව ශ්‍රීපාද උඩමළුවේ
භාරකාර දොරපනේ සුමනජෝති හිමියෝ පවසති.

වෙනදාට වඩා මේ දිනවල ශ්‍රීපාදයේ අධික ශීතලක්‌ පැවැතියද එම කාලගුණය වන්දනාමාන කටයුතු සඳහා බාධාවක්‌ නොවන බවත් උන්වහන්සේ පවසති. ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශ්‍රාම ශාලා සහ දන්සල් ඇතුළු සියලු පහසුකම් නොඅඩුව සම්පාදනය කෙරෙන බවද උන්වහන්සේ කියා සිටිති.

(චමින්ද සිල්වා)