ඊයේ 4 ජනපති මෛත්‍රිපාල සිරිසේන අසනීප වූයේයයිද ඒ නිසා යාපනේ උත්සව අවලංගු කළේ යයිද ඇතැම් වෙබ් අඩවි මගින් වාර්තා කිරීම නිසා කලබලයක් හට ගැනිණි. සෙනසුරු ඒරාෂ්ඨකයක් ගැන ජ්‍යොතිෂ්‍ය
වේදියෙකු පළකළ අනාවැකියක් සමග මුසු කර ජනපතිගේ අපලය අර්ථ දක්වා තිබුණ අතර මෙම වැරදි ආරංචිය ගැන ජනපති මාධ්‍ය ඒකකයද
නිවේදන නිකුත් කර දන්වා සිටියේ එය අසත්‍යයක් බවයි.
මේ අතර මැලේසියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයා ලෙස තේරී පත්වූ එ.එම්.ජේ.එම්.මුසම්මිල් මහතා දිවයිනෙන් බැහැරව යන්නට ප්‍රථම අද සවස ජනපති අගමැති හිටපු ජනපතිනි ප්‍රමුඛ අමුත්තන්ට කොළඹ කිංස්බරි හෝටලයේදී සාදයක් පැවැත්වූ අතර ඒ සඳහා ජනපති මෛත්‍රී ඉතා හොඳ සෞඛ්‍ය තත්වයක් පෙන්නුම් කරමින් සහභාගී වූ බවද වාර්තා විය.
එම ඡායාරූප පහතින්