Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
මෛත්රිගේ පදවි ප්රාප්ති සැමරුමට මහින්දටත් එන්න කියලා
මෛත්රිගේ පදවි ප්රාප්ති සැමරුමට මහින්දටත් එන්න කියලා
January 07, 2017
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි පදවිප්‍රාප්තිය වෙනුවෙන් හෙට(08දා) කොළඹ
බණ්ඩාරනායක ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රධාන උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඇරැයුම් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
මේ ප්‍රධාන නිල උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සියලු මැති ඇමැතිවරුන්ට ඇරැයුම් කළ බවද දුමින්ද දිසානායක මහතා සඳහන් කෙළේය.
මෛත්‍රී හෙට සමරන්නේ මහින්දව පරාජය කිරීමේ දෙවන සැමරුමයි
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu