Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
කටුනායක ගුවන් තොටුපොළ අද සිට හවසටයි රෑටයි විතරයි
කටුනායක ගුවන් තොටුපොළ අද සිට හවසටයි රෑටයි විතරයි
January 06, 2017
මින් පෙර දැනුම් දෙනු ලැබූ ගුවන් පථයේ නඩත්තු කටයුත්ත හේතුවෙන් අද 6 සිට කටුනායක ගුවන්
තොටුපොළ දෛනිකව
උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා පැය 8ක කාලයක් වසා තැබේ.
මේ හේතුවෙන් විදේශ ගත වීමට පැය 5කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස දන්වා ඇත.
මෙම අලුත්වැඩියාව මාස 3 ක පමණ කාලයක් බලපැවැත්වෙනු ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>