
පසුගිය 22 වනදා සිට නිරාහාරව ශ්‍රී දළදා මාලිගාව අබියස උපවාසයක නිරතව සිටි දස සිල් මාතාව අද සවස සිහිසුන්ව ඇද වැටීමෙන් පසු අවට සිටි අය රෝහල් ගත කරන්නට කටවුතු කර තිබේ.
මේ වනවිට දසසිල් මාතාව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.

Loading posts...
Loading posts...