Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් නැහැ - ලන්ඩන් නුවරදී අසාද් සාලි බීබීසියට කියලා
ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් නැහැ - ලන්ඩන් නුවරදී අසාද් සාලි බීබීසියට කියලා
January 02, 2017
පසුගියදා ලන්ඩන් නුවර බීබීසී ලේක සේවයේ සිංහල අංශය වෙත ගොස් තිබුණ දේශපාලනඥ අසාද් සාලි
ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් නැති බව ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ අදහස නම් කලින් කලට අන්තවාදී ලෙස මතුවන්නන් යනු සිංහල දෙමළ මුස්ලිම් ජාති තුනේම මුදල් වලට පුද්ගලික උවමනාවට වැඩ කරන සුළු පිරිසක් පමණක් බවයි.
යහපාලන රජය ගැන කලකිරීමෙන් කතා කරන ඔහු
"මට ලැජ්ජයි, මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන මාස විසිතුනක සංහිඳියාව කෝ? යනුවෙන්ද එහිදී ප්‍රකාශ කර තිබේ.
එම වීඩියෝව පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>