කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන්
පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
රිය අනතුරත් සමග පස්යාල ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතින බව ද පොලීසිය සඳහන් කළේය.
Loading posts...
Loading posts...