Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
හම්බන්තොට සේවකයින්ගේ අපූරු රස්සාව - අස්කරන නිසා වැඩට එනවලු එත් වැඩ කරන්නෑලු
හම්බන්තොට සේවකයින්ගේ අපූරු රස්සාව - අස්කරන නිසා වැඩට එනවලු එත් වැඩ කරන්නෑලු
December 15, 2016
ඊයේ වරාය අමාත්‍යංශයෙවන් නියෝග කළ පරිදි අද (15) දහවල් 2.00 වනවිට නැවත සේවයට වාර්තා කිරීමට
හම්බන්තොට
මාගම්පුර වරායේ සේවකයන් තීරණය කර තිබෙන නමුත් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කෙරෙන බව දන්වා ඇත.
සේවයට වාර්තා කර පැමිණීමේ ලේඛණයට අත්සන් තැබීමෙන් පසු නැවත වැඩවර්ජනයේ නිරත වන බව ඔවුන් පවසා ඇත.
වැඩට එන අයගේ සේවාවන් අධීක්ෂණය කිරීමක් වරාය කළමනාකාරීත්වයෙන් සිදුවේදැයි නොවේදැයි පැහැදිලි නැත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>