බොරැල්ල කනත්ත වටරවුම ඩඩ්ලි සේනානායක වටරවුම ලෙස නම් කර තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නම් කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.
සිව්වරක් මෙරට අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කළ ඩඩ්ලි සේනානායක මහතාගේ මෙහෙවර අගය කරමින් ඉදිකළ පිළිරුවක්ද ජනාධිපතිවරයා විසින් නිරාවරණය කර තිබේ.