Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
මඩකලපු වෙරළෙන් සැකසහිත ගුවන් යානා කොටස් හමුවෙයි
මඩකලපු වෙරළෙන් සැකසහිත ගුවන් යානා කොටස් හමුවෙයි
December 23, 2016
අද 23 උදෑසන මඩකලපුව වෙරළ තිරයට ගුවන් යානා කොටස් කිහිපයක් ගොඩගසා තිබුණැයි ආරංචියක් ලැබී තිබේ.
මඩකළපුව - කලවංචිකුඩි,
කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයේ උදෑසන වැඩ ඇරඹූ ධීවර ප්‍රජාවට මෙම කොටස් දැරක ගන්නට ලැබී ඒ බව පොලෙිසියට දන්වා තිබුණ පසුව ගොඩගසා තිබුණු ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් බව පොලිසිය හඳුනාගෙන ඇත.
කලවංචිකුඩි පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
(මඩකලපුව - ජවුෆර්කාන්)
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>