මරණීය දණ්ඩණය නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බැලීම සඳහා වැළිකඩ
බන්ධනාගාරයට ගිය බවට චෝදනා එල්ල වූ කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්ධීන් මහත්මිය අනිවාර්යය නිවාඩු යැවීමට කටයුතු කර තිබේ. සිදුවීම පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව කළ විමර්ශණයකින් පසුව ඇයව මෙසේ අනිවාර්යය නිවාඩු යාවා තිබේ.
( බුද්ධිමාල් රුබේරු )