![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXZZifYqUrCBJyIDgQHs-V8_7sqWFkkX0SrhQNIZsxlQ3rFuC8Zw9wknKIjhTo84DuXFA6laH8bsfx6G0Ml4UEZdseoXle37nwCnHnfHfRhO3dkVDTZr5DsihMTdN7tPQuqfbs077GEhA/s1600-rw/1477988550_kamal-haasan-gautami.jpg)
දකුණු ඉන්දීය සිනමාවේ ප්රකට නළු කමල් හසන්ගේ සහකාරිය ලෙස පෙනී සිටින සිනමා නිළි ගෞතමී තදිමල්ලා වසර 11 ක සබඳතාවය අතැර ඔහුගෙන් වෙන්වන බව නිවේදනය කර තිබේ.
දික්කසාදවූ විවාහ දෙකකින් පසු කමල් හසන් ඇය සමග එකට ජීවත්වීම ආරම්භ කර තිබුනේ 2005 වසරේදී වන අතර ඇය හා නීතියෙන් විවාහවී තිබුනේ නැත.
කමල් හසන්ටත් නැගී එන බොලිවුඩ් නිළි ෂෘටි හසන් හා අක්ෂරා හසන් ලෙස දියණියන් දෙදෙනෙකු සිටින අතර එම දෙදෙන පෙර විවාහයන්ගේ දරුවන්ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiC9p7b0_KHoC7rf4bkudzAlugXV9l1SPc5JTuQWDZRy-HFPZUbv4NpDv94rXcQqpdbAMzUgx5uchW39eIz1WMhIsuGSe5C6GQ9IeiimCcuHSwTTrsDOUIQiie40iSZTdKjhOJCwRAti9Y/s1600-rw/18-kamal-subbu-01.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj-GDVQ9bXjcF1z3Wq4fYndF7zmoWMq62f5ISg7aVpr1BQI9OKdbe460_0SRt3uqJGPSwJGIirtP3LUMqyi2wzTcz-kCpWkOgMtPeXq7Zftvjn7yvGvXGl5iieB4p2zgNDcrQMYrReGg0M/s1600-rw/kamal-haasan-daughters-759.jpg)