Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක්
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාවක්
November 18, 2016
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකේය ජනතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි
කිරීමට අවස්ථාව සලසා
දීම සඳහා කරුණු විමර්ශනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලද බව ඊයේ පාර්ලිමේන්තුවෙන් වාර්තා වුණා.
විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරලගේ සභාපතිත්වයෙන් එම විශේෂ කාරක සභාව පත්කර ඇති බව කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට ඊයේ (17දා) දැනුම් දුන්නේය.
කාරක සභාවේ සාමාජික මන්ත්‍රි සංඛ්‍යාව විස්සකි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu