ඊයේ රාත්‍රී ගිනි ගැනීමට ලක් වූ බොරලැස්ගමුව, පැපිලියානේ ෆැෂන් බග් ගබඩා සංකීර්ණය නිසා එම අලෙවි සලේ වටිනා රෙදි පිළි ගාහභාණ්ඩ ඇතුළු බොහෝ දේ විනාශවී ඇති අතර
ඉදිරියට කාලයක් යනතුරු

අලෙවි කටයුතු අරඹන්නට නොහැකි වාතාවරණයක් උදාවී ඇත.
මේ ගැන පරීක්ෂාවට ලක් කිරීම සදහා රජයේ රස පරීක්ෂක වරයා එම ස්ථානයට අද දහවල් පැමිණි අතර තක්සේරු කර තිබෙන පාඩුව රුපියල් මිලියන 200 ක් පමණ වන බවද වාර්තා විය.