Update 1.30pm Hilory 218 Trump 276

Update 8.30am
ඇමරිකානු ජනපතිවරණයේ දැනට 
හිලරි අභිබවා ට්‍රම්ප් ඉදිරියෙන්

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ඡන්ද අනුව හිලරි
ක්ලින්ටන් අභිභවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්
සිටියි. (ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 8.30ට හිලරි 109 - ට්‍රම්ප් 150 කි)


මේ වනවිට සමස්ත ප්‍රතිඵල ලැබී නැති නිසා තවම අවසන් ප්‍රතිඵලය ගැන අනාවැකි කිව නොහැකිය.
එක් අපේක්ෂකයෙකුට සමස්ත බහුතරය වන 270කට වැඩි නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වෙයි.