පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ
නිවසේදී මියගිය තරුණයා සම්බන්ධ


පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගියේ හෘදායාබාධයකින් බව කියා ඇති බවත් සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂා කරන්නේ හෘදයාබාධය වැඩිදුර විමසීමට බවත් ප්‍රකාශයක් කරමින් විමල් වීරවංශ සිය ෆේස් බුක් පිටුවෙන් පණිවිඩයක් නිකුත් කර ඇත.
ඔහු පවසන්නේ සිද්ධිය මුල් කොට තමන්ට මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මකව ඇති බවයි.
ඔහුගේ අදහස පහතින්