Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
සංගාට පාකිස්තාන කරච්චි පිලේ ක්‍රීඩක සහ උපදේශක තනතුරක්
සංගාට පාකිස්තාන කරච්චි පිලේ ක්‍රීඩක සහ උපදේශක තනතුරක්
October 09, 2016
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරඉදිරියේදී පවත්වන්නට නියමිත පකිස්තානු සුපර් ලීග් 20 - 20 ක්‍රිකට් තරඟාවලියේදී කරච්චි කිංග්ස් කණ්ඩායමට එක්වීමට ගිවිසුම් ගතවී තිබේ.
පකිස්තානු සුපර් ලීග් 20 - 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර ලෙස පවත්වන මෙම තරඟාවලියේදී කුමාර් සංගක්කාර කරච්චි කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ උපදේශකයෙකු ලෙස ක්‍රියා කරනු ඇති බව පකිස්තානු මාධ්‍ය වර්තා සඳහන් කර තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>