
1 වනදා ලෝක ළමා දිනය වෙනුවෙන් කාල්ටන් පෙර පාසල තංගල්ල වෙරළ තීරයේ සංවිධානය කළ වැඩසටහන සදහා නාමල් සිය මෑණියන් සමග එක්ව සිටි අතර දරුවන් හිනස්සන්නට ජෝකර් කෙනෙකුද එම අවස්ථාවට පැමිණි සිටි නිසා ඔහුද සමග නාමල් සෙල්ෆියක් ගෙන තිබුණේ මෙසේය.

Loading posts...
Loading posts...