ඊයේ ලෝක ළමා දිනය වෙනුවෙන් මාලිගාවත්ත කාල්ටන් පෙර පාසලේ පැවති ද්‍රවිඩ දරුවන් සහභාගීවූ උත්සවයකට එක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා එම මැතිණිය එම පුද පූජාවලටද සහභාගීවී දෙමළ දරුවන්ට තෑගිද පිරිනැමුවේය.