Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
අනුලා විද්‍යාලයීය ප්‍රදර්ශනේදී ජනපතිට මත් උවදුර මඩින කුටියට හිත ගිහින්
අනුලා විද්‍යාලයීය ප්‍රදර්ශනේදී ජනපතිට මත් උවදුර මඩින කුටියට හිත ගිහින්
October 12, 2016
අද උදෑසන නුගේගොඩ අනුලා විද්‍යාලයට 75 වසරක් සපිරීම වෙනුවෙන් පැවති සංවත්සර උත්සවය හා සමගාමීව ඇරඹි අධ්‍යාපනික ප්‍රදර්ශනයට ජනපති මෛත්‍රිපාල සිරිසේන එක්වුණා.
එහිදී ජනපතිවරයාගේ විශේෂ අවධානයට යොමුවූයේ එහි මත් උවදුර මැඩලීමේ කුටිය ගැනයි. ජනපතිවරයාගේ කතාවට පදනම් වූයේද මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් රට බේරාගැනීම සම්බන්ධයෙනි.
එම උත්සවයේ වීඩියෝවක් පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>