එක්සත් ජාතීන්ගේ 71 වන සැසියට සහභාගීවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට 18 ඇමරිකාව බලා
පිටත්වේ. එය 19- 26 කාලය තුළ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පවත්වනු ඇත.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මේ මස අග ලබන 30 වනදා නවසීලන්තයේ තෙදින නිල සංචාරයක නිරතවීමටද නියමිතය.