Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
මහින්ද මැදමුලනේ බලියක් බලන්න ගිහින්
මහින්ද මැදමුලනේ බලියක් බලන්න ගිහින්
September 19, 2016
දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවය නිමිත්තෙන් මැදමුලන මංසන්දියේ පැවති බලි ශාන්ති කර්මය නැරඹිම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.
මෙම අවස්ථාවට දකුණු පළාත් ක්‍රිඩා යෞව්වන කටයුතු හා සංස්කෘතික
අමාත්‍ය විරසුමන විරසිංහ, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කොදාගොඩ, දකුණු පළාත් සභා මන්ත්‍රි අජිත් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
-දික්වැල්ලේ තිලකරත්න
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
- by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
News
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
5/recent/post-list
Loading posts...
5/recent2/post-list
7/recent3/post-list
8/recent4/post-list
Load More News
Close Menu
//]]>