
හිසේ තුවාල සහිතව මෙලෙස මියගොස් සිටින්නේ, ගුවන් හමුදාවේ බලපන්න සැරයන්වරයෙකු බවයි වාර්තා වන්නේ.
මෙම නිලධාරියා අනතුරකින් මිය ගියේද, එසේත් නැතිනම් වෙනත් ආකාරයකින් මිය ගියේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Loading posts...