ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකවරු පත්කෙරේ
ලොකුගේ පවිත‍්‍රා කෙහෙළිය පබා ඇතුළු 13
සංවිධායක ධුර වලින් නෙරපයි



ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් ආසන සංවිධායක ධූඋර වලින් නෙරපා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද අලූතින් නව ආසන සංවිධායකවරුන් 15 දෙනෙක් හා දිස්ත‍්‍රික් සංවිධායකවරුන් 24 දෙනෙක් පත්කර තිබේ.
ඒ අනුව ආසන සංවිධායක ධූර අහිමිවූ ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන්නේ
පහත අයයි

ගාමිණී ලොකුගේ
කෝකිලා ගුණවර්ධන
සරත් කුමාර ගුණරත්න
උපේක්ෂා ස්වර්ණමාලී
රෝහිත අබේගුණවර්ධන
මහින්ද යාපා අබේවර්ධන
කෙහෙළිය රඹුක්වැල්ල
සීබී රත්නායක
පවිත‍්‍රා වන්නිආරච්චි
ජගත් බාලසූරිය
ඒ එම් බුද්ධදාස
උදිත ලොකුබණ්ඩාර
ධර්මපාල සෙනෙවිරත්න


කොළඹ, ගම්පහ, කළුතර, මාතර, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, බදුල්ල, පුත්තලම, අනුරාධපුර, වවුනියා යන දිස්ත‍්‍රික්ක සඳහා අලූතින් දිස්ත‍්‍රික් සංවිධායකවරුන් 24 දෙනෙකු පත්කර තිබේ.
පත් කළ අයගේ ලැයිස්තුව පහතින්