හර්ෂණ වොල්ගා යුග දිවියට
මේ දිනවල ටෙලි නාට්‍ය ගණනාවක රඟපාන ප්‍රකට නළු නිළි දෙපළක් වන හර්ෂණ බෙත්මගේ හා වොල්ගා කල්පනී අද කොළඹ ගංගාරාම විහාරයේදී විවාහ දිවියට පිවිසියා. ඔවුන් අතගත් චාම් උත්සවයට ශ්‍රියන්ත මෙන්ඩිස් හා සනත් ගුණතිලක ප්‍රවීණ නළුවන් එක්වූයේ සාක්ෂි තබන්නටයි. මෙම විවාහයේ Gossip Lanka News මාධ්‍ය ආවරණයේ ඡායාරූප එකතුව පහතින්
http://www.gallery.gossiplankanews.com/wedding/harshana-bethmage-volga-kalpani-wedding.html
Pix By - Asantha Gamaarachchi