http://www.gallery.gossiplankanews.com/event/sumathi-tele-awards-2016.html

ඊයේ රාත‍්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති 21 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේදී සම්මාන ලැබූවන් කොටසක් පහත පරිදිය.

හොඳම නළුවා - ශ‍්‍රියන්ත මෙන්ඩිස් (විෂ්ණ සංක‍්‍රාන්තිය)
හොඳම නිළිය - නිල්මිණි තෙන්නකෝන් (අම්මා)
හොඳට ටෙලි නාට්‍යය - දස්කොන්

හොඳම අධ්‍යක්ෂවරයා - ජැක්සන් ඇන්තනී (දස්කොන්)
ජනප‍්‍රියම නළුවා - කාවිංග පෙරේරා
ජනප‍්‍රියම නිළිය - ඉෂාරා සඳමිණි
හොඳම සහය නළුවා - මයුර කාංචන පෙරේරා
හොඳම සහය නිළිය - ගේ‍්‍රස් තෙන්නකෝන්
ජනප‍්‍රියම ටෙලි නාට්‍ය - ”කාසි වත්ත”
හොඳම රූපවාහිනී ගවේෂණශීිලී ප‍්‍රවෘත්ති වාර්තාකරණය - දෙරණ
හොඳම කාලීන ප‍්‍රවෘත්ති වාර්තාකරණය - ස්වාධීන රූපවාහිනිය
නැගී එන නළුවා - රුවන් පෙරේරා
නැගී එන නිළිය - දිනූෂා රාජපතිරණ
හොඳම ටෙලි නාට්‍ය ගායනය - ඉන්දිකා උපමාලි (දස්කොන්)
හොඳම පූරක - වසන්ති නානායක්කාර
හොඳම ප‍්‍රවෘත්ති නිවේදන- නදීක කරුණානායක (ස්වර්ණවාහිනී)
සුනේත‍්‍රා කුමාරි (ජාතික රූපවාහිනිය)
ඉම්රාන් හමීඞ් (ස්වාධීන රූපවාහිනිය)
හොඳම රූපවාහිනී ක‍්‍රීඩා වැඩසටහන-”ස්පෝර්ට්ස් හිට්ස්”
හොඳම ළමා තාරකාව - ඉෂානි අස්මිණි පෙරේරා
හොඳම වාර්තා වැඩසටහන - ”සිරිලක කටුසු පරපුර”
හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය-”නවාතැන්පොළ”
හොඳම කාලීන වැඩසටහන -”සමාජ මෙහෙවර”
හොඳම සංගීත වැඩසටහන - ”ෆීල් ඔෆ් යූත් - යොවුන් වසන්තය”
හොඳම සංස්කරණය -තිවංක උඩගෙදර (රතු අහස)
හොඳම කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවාදුවත්තත් (දස්කොන්)
හොඳම කැමරා අධ්‍යක්ෂණය - ධමිමික රත්නායක (දස්කොන්)
සුමතිපාල අනුස්මරණ සම්මාන -ප‍්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය සහ ප‍්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ


2016 සුමති ටෙලි සම්මාන උළෙල
http://www.gallery.gossiplankanews.com/event/sumathi-tele-awards-2016.html

Pix By -Suren Abeysundara