ටෙලිනාට්‍ය නිළි ජයංගනී දික්කුඹුරගේ පුතණුවන් විදේශ අධ්‍යාපනයක නිරතවන්නට සූදානම්වී ඕස්ට්‍ර්ලියාවට පිටත්ව යන්නට පෙර සමුගැනීමේ සාදයක් ජයංගනීගේ කලා හිතවතුන් සමග එක්ව පසුගියදා පවත්වා තිබුණා. එහි ඡායාරූප එකතුවක් මෙතැනින්
Pix By -Suren Abeysundara
Loading posts...