පසුගිය වසරේ යුග දිවියට එළැඹි හිටපු රූ රැජිණි පුෂ්පිකා ද සිල්වා මේ දිනවල මවක වීමේ අපේක්ෂාවෙන් කල්ගෙවන බවට වාර්තා වෙනවා.
ඒ ගැන වැඩි විස්තර
ඇය තවම හෙළි කර නැත.
ඇය පසුගියදා සිය සැමියා සමග ෆේස් බුක් ඔස්සේ හුවමාරු කරගත් ඡායාරූප කිහිපයකින් දිය යට ඡායාරූප ගත් ආකාරය පහතින්.