![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9bp-2BTzxahteSOM1z7aNeHD98_5PS4XkskFqFGsbSCvp8B7FrgGZD_DOmbXR0UEFxyCEwFfPSYlt_vPMnURjUPUFqT_6fNh1xlF99yY3KcFCC5l7B01jLReBaFvgwOEcl0s18D9BEnNT/s1600-rw/esala.jpg)
ඇසළ පෝයට බස් ගාස්තු දන්සැලක්
අද(ජූලි 19) යෙදී තිබෙන ඇසළ පොහොය නිමිත්තෙන් මාර්ග අංක 285 පුද්ගලික බස් රථ නොමිල සේවාවක් අරඹා තිබෙනවා.
ඒ අනුව එම බස් රථවල ගමන් ගන්නා සියලූම මගීන්ට
උදේ 5.30 සිට සවස 7 දක්වා ගමන් කිරීමේදී බස් ගාස්තු අය නොකර නොමිලේ රැගෙන යාම සිදු කරනු ලැබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOfJy_Y8KjFRqi6T3_FK6xYpWMUbJ1pfHx7fmhY0bASxyvBQ5imTCMG7pd-PP-ZG6XgWEynN3yAiAZR_DXDdPcVO2W8Os7URb2e_VoVknM5M9DhiomjDdaB00nixmqW2Xer5Ab29EXbefm/s1600-rw/esala001gossiplankanews.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPx9RA4PtTMeLwM0FpsnA94l_r4hcLQEo5jfQP_Q_ElePhwh4sIyld-1nAivNlV0TV67UFPWnxyntjSuqM7WtUXZZQPl4Ou6EGAEG5LlPX_L5kHDO7JfqkxMbbb1CEUm0LwOcAFRa-9IQP/s1600-rw/esala002gossiplankanews.jpg)