සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණ විවිධ ඉල්ලීම් අනුව ප්‍රකට ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු සිදු කළ විසුළු සහගත ප්‍රති නිර්මාණ එකතුවක් පහත පළවේ.
වම් පසින් ඇත්තේ ඇත්ත ඡායාරූපයයි. ඒ සමග වන ඉල්ලීම අනුව දකුණු පස නිර්මාණ තනා ඇත.