ඊයේ උදෑසන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ෆේස් බුක් පිටුවට ලයික්ස් මිලියනයක් ලබා තිබීම ගැන මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීමෙන් පසු ඒ වනවිට එම අගයට තුන් දහසක් පමණක් අඩුව තිබුණ මහින්ද රාජපක්ෂගේ ෆේස් බුක් පිටුවද ඊයේ රාත‍්‍රිය වනවිට
මිලියනය පසුකර තිබුණි.

වසර එකහමාරක පමණ කාලයක් තුළ මෛත‍්‍රිපාල ජනපතිවරයාගේ පිටුව මිලියනයේ සීමාව පසු කර තිබෙන අතර වසර 9 ක කාලයකට පසු මහින්ද රාජපක්ෂගේ පිටුවේ මිලියනය සපුරා ඇත.

අද උදෑසන වනවිට එම පිටුව දිස් වූයේ පහත පරිදිය.