මධු මාධව අරවින්ද මුස්ලිම් ජාතිකයෙකු ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර ඇත. එය ඔහු ප‍්‍රාසාංගික වැඩසටහනක් සඳහා සැරසුණු අවස්ථාවක ලබාගත් ඒවා බව පැවසුණා.

මුස්ලිම් කාන්තාවක හා විවාහවී සිට දික්කසාද වීමත්, බොදු බල සේනා ප‍්‍රබල ක‍්‍රියාකාරීකයෙකු ලෙස හැසිරීමත් නිසා මධුමාධව සහ මුස්ලිම් ආගම අතර අමුතු විොර්දයක් තිබෙන අතරතුර මේ ඡායාරූප අමුත්තක් ගෙන තිබේ.