පියුමි හංසමාලි සිනමාවට කැන්දූ ‘වස්සානයේ සඳ‘ කල එළි දැක්ම
අන්තර්ජාල නිරූපිකා පියුමි හංසමාලි මුල්වරට සිනමා නිළියක බවට පත් කරමින් ‘වස්සානයේ සඳ‘ චිත්‍රපටය ඊයේ 25 සිට තිරගතවීම අරඹන ලදි. තුන් කොන් ආදර කතාවක් වන මෙහි ඇතැම් දර්ශන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරද රූගත කර තිබේ.උදයකාන්ත වර්ණසූරිය නිර්මාණයක් වන මෙම චිත්‍රපටයේ පියුමි සමග ප්‍රධාන නළුවා ලෙස අනුජ් රණසිංහ රඟපායි. සිනමා පටය කල එළිදැක්ම කලා ශීල්පීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවති අයුරු ඡායාරූප එකතුව පහතින්
http://www.gallery.gossiplankanews.com/film/wassanaye-sanda-film-premiere.html
Pix By -Indika Prabath Weerasinghe