''හිරු සුපර් ඩාන්සර්'' නර්තන තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට තිනේෂිකා නිසල්යා සමත් වූවාය. අවසන් මහා තරගය මැයි 12 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
තරගය ජයගැනීම වෙනුවෙන්

නිසල්යාට ලක්ෂ 23ක් වටහා මෝටරයක් තෑගි ලැබුණු අතර ඇගේ ගුරුවරයාට රු. ලක්ෂ 3ක් වටිනා යතුරුපැදියක් පිරිනැමුණි. මෙම නර්තන තරගාවලිය හරහා දු දරුවන්ගේ නර්තන හැකියව ඔපමට්ටම් කිරීම අරමුණවී තිබුණි.