Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Advertisements

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

යේ (30) දහවල් 1.35 ට පමණ බිංගිරිය පොලිස් වසමේ ඉහළ කඩිගමුව, ප්‍රදේශයේ නිවසකදී ස්වාමි පුරුෂයකු විසින් තම බිරිඳට, බිරිඳගේ මවට, පියාට හා ඔහුගේ මාස 6 දරුවාට ආයුධයකින් කපා කොටා
බරපතළ තුවාල සිදු කර ඔහු ද නිවස ඉදිරිපිට සියදිවි හානි කර ගෙන තිබේ.
 රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස 6 ක් වු කුඩා පිරිමි දරුවා මිය ගියේය.
වයස අවුරුදු 24 ක් වු බිරිඳ වයස අවුරුදු 42 ක් වු මව හා වයස අවුරුදු 62 ක් වු පියා බරපතළ තත්ත්වයෙන් කුලියාපිටිය රෝහලේ

ප්‍රතිකාර ලබයි.ෙ
මෙම අපරාධය සිදුකළ පුද්ගලයාගේ නිවසේ සිටි බිරිය දරුවා ලැබුණ පසු ඇගේ නිවසට ගොස් සිටි අතර දෙදෙනා අතර පැවති විරසකයක් නිසා නැවත මොහුගේ නිවසට පැමිණ නැත.
මාස 3ක පමණ කාලයක් ඇයව හා දරුවා හමුනොවී නිවසින් බැහැරව සිටි ඔහු ඇගේ මහගෙදරට පැමිණ ඇයට යළි අඬගැසුවත් ඇය පැමිණීම ප්‍රතික්ෂේප කළ පසුව කෝපය පාලනය කරගන්නට බැරිව මෙම අපරාධය සිදු කරගෙන තිබුණි.
 අපරාධකරු මුලින් තම බිරියට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එය බේරීමට ආ බිරියගේ මවට සහ පියාටද එම තිබුණ ආයුධයෙන් පහරදී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. පසුව එම තියුණු ආයුධයෙන් තම මාස 6 දරුවාද කපා කොටා ඇති අතර දරුවා එම ස්ථානයේම මියගොස් ඇත.
බරපතළ ලෙස කැපුම් තුවාල සහිතව මියගොස් සිටියේ මධුර අභිමාන් නමැති මාස 6 වියැති සිඟත්තෙකි. අපරාධය කළ බව කියන සැකකාර පියා කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි අමිත් කන්දකැටිය නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
 ඔහුද අපරාධයෙන් පසුව එම ස්ථානයේ දීම සියදිවි හානි කර ගෙන ඇත්තේ ඉතාම දරුණු ආකාරයටයි. ඔහුගේ හිස කඳින් වෙන්වී මුහුණ විකෘතිව තිබුණ බවද වාර්තා විය. ඔහු හඳුනාගත නොහැකි වන අයුරින් දැඩි ලෙස
පිපිරීමකට හසුව ඇත්තේ හක්ක පටස් වැනි පුපුරණ ද්‍රව්‍යයක් උපයෝගී කර ගෙන මෙසේ සියදිවි නසා ගෙන ඇති නිසා බව පොලිසිය පවසයි.
බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat

Advertisements