රෝසි සේනානායක
කොළඹ ප්‍රථම පුරපතිනිය ලෙස දිවුරුම් දෙයි

අනෙක් පුරපතිවරුන් මෙන්න

හිටපු අමාත්‍යවරියක මෙන්ම විශ්ව රූ රැජිනක ලෙස අභිෂේකයට පත් රෝසි සේනානායක මහත්මිය කොළඹ මහනගර සභාවේ ප්‍රථම නගරාධිපතිනිය ලෙස ඊයේ (19) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
 කොළඹ මහනගර සභාවට තේරී පත් වූ සෙසු මන්ත්‍රීවරුන්
ද අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ දී  අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කළේ ය.
ගැසට් පත්‍රය අනුව දැනට ප්‍රකාශයට පත්කර තිබෙන
 පළාත් පාලන ආයතනවල
 පුරපතිවරුන් හා සභාපතිවරුන් පහත පරිදිය.



කොළඹ - කොළඹ මහ නගර සභාව
නගරාධිපති
බරිඩීන් රෝස් ස්නානායක
නියෝජ්‍ය නගරාධිපති
මොහමඩ් තුශා මොහමඩ් ඉම්බාල්

කොළොන්නාව නගර සභාව
සභාපති විප්තුර සිල්වාගේ ගුප්තිල සිල්වා
උප සභාපති
ඇරැව්වල ලියනගේ දොන් අනුර නන්දන කීර්ති

මහරගම නගර සභාව
සභාපති
ටිරාජ් ලරුවන් පියරත්න
උප සභාපති
රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස්

ගම්පහ
වත්තල- මාබෝල නගර සභාව
සභාපති
වලිමුණි මාකස් ඇන්තනී ෆොන්සේස්කා ගුණස්කර
උප සභාපති
විජය රාජ්‍ය ප්‍රකාශ

කළුතර
පානදුර නගර සභාව
සහාපති
මෙස්ටියගේ දොන් නන්දන ගුණතිලක
උප සභාපති
පේදුරුවාහන්දි විල්මන්

බේරුවල නගර සභාව
සභාපති
මොහමඩ් නසීම් මොහමඩ් මසාහිමි
උප සභාපති
මොහමඩ් රෆයිඩීන් මොහමඩ් මුන්නවර්

මුලතිවු
පුතුකුඩිඉරුප්පු ප්‍රාදේශීය සභාව
සභාපති
සෙල්ලයියා ප්‍රේමකාත් උප සභාපති කණගසුන්දරමි ජනමේයත්

අම්පාර
අක්කරෙයිපත්තු මහ නගර සභාව
නගරාධිපති
අතාවුල්ලා අහමඩ් සහි
නියෝජ්‍ය නගරාධිපති
අල් ගෆූර් අද්මි

ත්‍රිකුණාමලය
වෙරුගල් ප්‍රාදේශීය සභාව
සභාපති
කදිරගාමර්තතම්බි සුන්දරලිංගම්
උප සභාපති
දේවනායගම් සංගර්

කුරුණෑගල
කුලියාපිටිය නගර සභාව
සභාපති
අදිකාරි මුදියන්සේල්ලාගේ ලක්ෂ්මන් අදිකාරි
උප සභාපති
වනසිංහ ආරච්චිගේ ෂෙල්ටන් නිමල් පීරිස්

බදුල්ල
බණ්ඩාරවෙල මහ නගර සභාව
නගරාධිපති
නලින් ප්‍රියන්ත සූරියගේ
නියෝජ්‍ය නගරාධිපති
ජනක නිශාන්ත රත්නායක

නුවරඑළිය
නුවරඑළිය මහ නගර සභාව
නගරාධිපති
කරුණාරත්න පහළවත්තගේ දොන් චන්දන ලාල්
නියෝජ්‍ය නගරාධිපති
යදනො පුත්තිර සිගාමණී

නෝවුඩ් ප්‍රාදේශීය සභාව
සභාපති
තංගරාජ් කිශෝකුමාර්
උප සභාපති
කාලිමුත්තු සිවසාමි

යාපනය
කයිට්ස් ප්‍රාදේශීය සභාව
සභාපති
මරදයිනාර් ජයකාන්තන්
උප සභාපති
කුණසීලන් කිලොරන්ස්

කිලිනොච්චිය
පූනාකරි ප්‍රාදේශීය සභාව
සභාපති
අරුණාසලම් අයයම් පිල්ලයි
උප සභාපති
සිවකුමාරන් ශ්ර ජන්