අමාත්‍යංශ නිවේදනයකින්
රජයේ විධායක නිලධාරීන්ට බදු රහිත වාහන

පසුගිය සතියේ මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව මේ දක්වා කිසිදු රජයක් මගින් පිරිනොනැමුණ ආකාරයේ වාසිදායි වාහන පර්මිට් ලබාදීමක් රජයේ විධායක නිලධාරීන් වෙත පිරිනමා ඇතැයි වාර්තාවේ.


මෙම නව ක්‍රමය අනුව කිසිදු බදු මුදලක් නැතිව (සීරෝ ටැක්ස්) ලෙස වාහන ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙන අතර Benz CLA, Honda CRV, Honda Civic, Toyota CHR Turbo, Toyota Premio, Toyota Allion වැනි වාහන සදහා ලක්ෂ 50 ක පමණ ඉතිරියක් සහිතව වාහන ලබාගත හැකිවීම විශේෂිතය.
පහත පළවන්නේ එම සහනය සම්බන්ධ අමාත්‍යංශ නිවේදනයයි.





සහනය සම්බන්ධ සම්පූර්ණ අමාත්‍යංශ නිවේදනය
 http://www.treasury.gov.lk/documents/