පුංචි ඡන්දෙන් පළාත් පාලන ආයතනවලට තේරුණ සභිකයින්
පසුගිය සතියේ පැවති පුංචි ඡන්දෙන් පළාත් පාලන ආයතනවලට තේරුණ සභිකයින්ගේ නාමාවලිය තවම ගැසට් මගින් නිවේදනය කර නැති නමුත් ඒ ඒ ප්‍රදේශවල වාර්තාකරුවන් මාර්ගයෙන් එම ලැයිස්තු මොනවාදැයි කොටසක් මේ වනවිට හඳුනාගත හැකිව තිබේ. මේ සමග පළවන්නේ පුවත්පත් සඳහා වාර්තාවූ එම ලැයිස්තුයි.
http://data.gossiplankanews.com/arti/2018-election-selections/election.php