මීතොටමුල්ල කසල කන්දේ ගින්නක්


1pm Update
අද 2018 ජනවාරි 1 වනදා දහවල් කොලොන්නාව මීතොටමුල්ල කසල කන්දේ  ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.
පසුගිය වසරේ සිංහල අවුරුදු සමයේ කොලොන්නාව කුණු කන්ද නායයාම නිසා විශාල ඛේදවාචකයක්ද සිදුවිය.
මෙවර ගින්න හටගෙන ඇත්තේ
ද එම ආසන්න ප්‍රදේශයේ

බවත් ගින්න මැඩපැවැත්වීමට රථ තුනක් යැවූ බවත් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව දන්වා සිටී.