Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


හෂිනි රත්නායක 
17 දක්වා බන්ධනාගාරයට

රන්භාන්ඩ වංචාවක් සඳහා සැකපිට අද 9 උදෑසන පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිද වන හෂිනි රත්නායක අද සවස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු  ලබන17 වන දින දක්වා සතියක කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලිසියට කටඋත්තර නොදී සිටියදී

උසාවි නියෝග මත ඇය අත්අඩංගුවට සැරසුණ අවස්ථාවේ අද උදේ ඇය නීතීඥයෙකු මාර්ගයෙන් තංගල්ල පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට පත් විය.
 තංගල්ලේ මහජන බැංකුවේ ඇය සේවය කළ කාලයේ රුපියල් ලක්‍ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ වංචාවක් සිදු කළ බවට සැකකරන කරුණු හමුවීම නිසා පසුගිය කාලයේ පරීක්ෂණයක් ක්‍රියාත්මක වූ අතර එම බැංකු කළමණාකරු ඇය එම මුදල් සොරාගෙන ඇති බවට කළ පැමිණිල්ල මත සිද්ධිය වැඩිදුර විභාග විය.
වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායක ඔවුනගේ පවුල් ප්‍රශ්න ඇතිවූ අවස්ථාවකදීද මෙම කාරණාව මතුකර පවසා කියා සිටියේ ඇයව බේරාගැනීම වෙනුවෙන් වංචාවට හසුවූ බැංකු ගනුදෙනුකරුවන්ට පාඩු පියවීමටද සිය පියා වියදම් කළ බවයි.
බන්ධනාගාරයට රැගෙන යන වීඩියෝව පහතින්
සිද්ධියට අදාළ පෙර වාර්තා









Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat