මෛත්‍රීට අවුරුදු 6 ක් බෑ - 5 යි
6 ක් වුණොත් මට තුන්වෙනි වර  ජනපතිකම වලංගුයි
- මහින්ද රාජපක්ෂ

මේ දිනවල කථාබහට ලක් කර තිබෙන මෛත්‍රී ජනපතිගේ ධූර කාලය සම්බන්ධයෙන් ඊයේ බීබීසී නාලිකාව සමග දුරකථනයෙන් අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන්ගේ අදහස අනුව මෛත්‍රිපාල ජනපතිවරයා 19 වන සංශෝධනයට යටත්ව වසර 5 කින් ධූර කාලය අවසන් කළ යුතු බවයි. එසේ නොවී නීතිපතිවරයා කියන ආකාරයට වසර 6 ක් බලයේ රැඳී සිට 2021 බලය අත්හැරීමට සූදානම් වන්නේ නම්
තමාට හා

චන්ද්‍රිකා මැතිණිය යන දෙදෙනාටම තෙවැනිවරට ජනපති වරම ඉල්ලීමට හැකි පැරණි රෙගුලාසිද වලංගුවන බවයි.
ඒ අනුව නැවත ඉල්ලන්නට කැමැතිදැයි නිවේදකයා විමසීමේදී ඔහු කියා සිටියේ ඒක ඉතින් බලමුකෝ කියාය.
අදාළ සම්මුඛ සාකච්ඡාව පහතින්