අයහපත් කාලගුණය නවතම වීඩියෝ වාර්තා

ඊයේ (29) සවස සිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට බලපෑ සුළිසුළං හා වැසි සහිත කාලගුණය නිසා සිදුවූ අලාභහානි සම්බන්ධ වීඩියෝ වාර්තා මේ වනවිට රූපවාහිනී නාලිකා මගින් වාර්තා කර තිබේ.
පහත පළවන්නේ අද දහවල් වනවිට
එසේ පළවූ වාර්තා කිහිපයකි.