Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

ගැබිණි ගුරුවරියන් සඳහා යෝග්‍ය විනයානුකූල දිග ගවුමක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන ඇත.
රැකියාවන්හි

නියුතු සෑම ගැබිණි කාන්තාවන්ටම ඒ සඳහා සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටිය හැකි වුවද ශ්‍රී ලාංකිය ගුරුවරියන්ට පාසලේ දී එවැනි ඇඳුමක් ඇඳ සිටිමට අවසර නොලැබීම කනගාටුවකට කරුණක් යැයි අමාත්‍යවරයා කියය
ඒ අනුව ගැබිණි ගුරුවරියන්ට පාසලේදී ඇඳීමට සුදුසු දිග ගවුම් විලාසිතාවක් චක්‍රළේකයක් මගීන් ඉදිරි කාලය තුළඳී හදුන්වා දීමට නියමිතය.










Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stat