පිපුරුම් ශබ්දය ඇසු දුටු අය කී කතා

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ ඇසුණු දැඩි ශබ්දය හා ආලෝකය ෆයර් බෝල් වර්ගයේ උල්කාෂ්මයක් හේතුවෙන් සිදුවූවක් විය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ අචාර්ය චන්දන ජයරත්න මහතා පවසා තිබේ.
මෙය ගාල්ල මාතරට අමතරව අනුරාධපුර, ඇඹිලිපිටිය,කළුතර වැනි ප්‍රදේශවලට ද දැනී තිබීම විශේෂිතය.
සිද්ධිය සම්බන්ධයෙන්
ඊයේ රාත්‍රී පළවනූ මහජන අදහස් වීඩියෝව පහත පරිදිය.