Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor



හයිවේ එකේ ඩාන්ස් වීඩියෝව දැම්මෙ 
මාර්කට් එක හදාගන්න - මේනකා

පසුගියදා අධිවේගී මාර්ගයේ නැටුමක් නටමින් වාහනයක් පැදවීම නිසා අධිකරණයේදී දඩයකට නියමවූ
නිරූපිකා මේනකා මධුවන්ති තමා එය කළේ මාකට් එක හදාගැනීමට බවත් එය හොඳ වැඩක් බවත් දක්වමින් සති අන්ත පුවත්පතකට මෙසේ කියා තිබේ.

ඩාන්සින් වීඩියෝ එකක්‌ අන්තර්ජාලයට දැම්මේ ඩාන්සින් වැඩ අඩුහින්දාද?


වීඩියෝ එක දැම්මේ වැඩඅඩු හින්දා නෙමෙයි. මගේ හැකියාවන් පෙන්වන්න දැම්මේ. ඒක දැන් ට්‍රෙන්ඩ් එකක්‌. මගේ ටැලන්ට්‌ එක පෙන්වන්න තමයි ඒ වගේ දෙයක්‌ කළේ. හැබැයි මම හිතපු නැතිවිදිහට ප්‍රතිචාර ලැබුණා.
මගේ කිසිම ප්‍රචාරයක්‌ නැතිව තමයි ඒ දෙය සිද්ධවුණේ.

මේ වගේ වීඩියෝ දාන්නේ මාර්කට්‌ එක හදාගන්න කියලා සමහරු කියනවා?

අනිවාර්යයෙන්ම. මොකද අපි සාමාන්‍ය මිනිස්‌සු නෙමෙයි. මිනිස්‌සු අතර ඉන්න අය. එකේ වැරැද්දක්‌ නැහැ. අනික අපි මාර්කට්‌ එක හදාගන්න ඒ වගේ හොඳ දෙයක්‌ කළොත් හොඳයි කියලයි මම හිතන්නේ.

මේනකාත් මාර්කට්‌ හදාගන්න මේ වගේ වැඩ කරනවා ?

අනිවාර්යයෙන්ම. ඒ වගේ සැලසුම් තියෙන්න එපායෑ.

සටහන -දිනේෂ් විතාන -(මීවිත)









Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Magazine

Advertisement

Gossip Lanka Videos

Like us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stat