ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් ලබන සැප්තැම්බරයේ සිට තහනම් කරන්නට මධ්‍යම පරිසර අධිකාරිය කරන ලද ඉල්ලීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව විකල්ප ක්‍රම හඳුන්වාදී සැලසුමක් අනුව එම නීති ක්‍රියාවට නංවන බව ගයන්ත කරුනාතිලක ඇමතිවරයා දන්වා සිටී.