Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Trending

Contact Gossip Editor

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න



පෙම් පලහිලව්ව නිසා ප්ලාස්ටික් පිස්තෝලය පෙන්වා 
තරුණිය පැහැරගෙන

ඊයේ (7) සවස කැකිරාව තවලම් හල්මිල්ලාව ප්‍රදේශයේ ඒ 9 මාර්ගය අසළදී වෑන් රථයකින් පැමිණි පිරිසක් තරුණියක පැහැරගෙන ගිය බවට පොලිසියට ඔත්තුවක් ලැබී තිබේ. ඒ අනුව වැන් රථය ලුහුබඳින්නට පොලිසියට අයත් යතුරුපැදියකින්
කටයුතු කළ

අතර පසුව හබරණ හොරිවිල ප්‍රදේශයේ දී ඔවුන් වටළා තරුණිය බේරාගත් පොලිසියට සැකකරුවන් 7 දෙනාවද කොට කරගන්නට හැකිවිය.

වෑන් රථයේ ප්ලාස්ටික් පිස්තෝලයක්ද තිබී ඇත.
වයස 25-29 අතර සිටි සැකකරුවන් මෙම තරුණිය පැහැරගෙන ගොස් ඇත්තේ ඇය සමග පෙම් සබඳතාවක් පැවැත්වූ පලාලි හමුදා කඳුවුරේ වෛද්‍ය බලකායේ සේවය කරන සෙබළකුගේ ප්‍රශ්නයක් නිරාකරණය කරගන්නට බව අනාවරණය විය.

එම සෙබළාද පිරිස අතර සිට ඇත. මෙම 23 හැවිරිදි තරුණිය වෙනත් තරුණයෙකු හා විවාහ වන්නට නියමිත බවත් මෙම පෙම්වතා හැරදැමීම නිසා ඇතිවූ කෝපයට ඇයව පිස්තෝල පෙන්වා බය කර පැහැරගෙන ගොස් රඳවා තබාගන්නට සැලසුමක් තිබුණ බවත් අනාවරණයවී ඇත.
කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stat