‘මනමේ කුමාරි කට්ටියම ඇන්දුවා‘
උමාලිගේ ප්‍රතිආදරය හමුවේ
සාරංග (-) නෙගටිව්


ඊයේ රයිගම් ටෙලි සම්මාන වේදිකාවේදී කල එළි දුටු සාරංග උමාලි පෙම් සංවාදයේ අග කොටස තරමක් හැඟුම් බර විය. උමාලි සාරංග ඇල්ලූ මයික්‍රෆෝනය ඉදිරියේ රටට කියූ
‘ඉතින් හුඟක් සතුටුයි ඔයා මේ මයික් එක මෙහෙම අල්ලන් ඉන්න එක ගැන..‘
‘රංගනය නිසා මට ලැබිච්ච පළවෙනි සම්මානය ඔයා..‘
‘හිත්වල කෝ බන් ආදරේ... හිත්වල කෝ බන් ආදරේ...‘ වචන වලින් සාරංග ගැන තවමත්
ආදරෙන් සිටින බවට ඉඟි කළ අතර ප්‍රසිද්ධ වේදිකාවේ නොදැනුන ගාණට සිටි සාරංග අද උදෑසනින්ම ෆේස් බුක් ඔස්සේ එයට ප්‍රතිචාර දක්වා ඇත.

ඔහු පවසා ඇත්තේ
‘කුමාරයයි, වැද්දයි, පිය රජතුමයි... අන්තිමට රට වැසියොයි ඔක්කොම අන්ඳපු අපේ කාලයේ මනමේ කුමරිය වේදිකාවට සැපත්වූ වගයි...‘
යනුවෙනි.
ඒ පහත පරිදිය.


ඊයේ සාරංග- උමාලි අතර සංවාදය ගැන පෙර ලිපිය මෙතැනින්