පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතකු කරන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාධ්‍ය ප්‍රකාශක
තනතුරෙන් ඉවත්වීමට

හදිසියේ තීරණය කර ඇති බව ඔහු ෆේස්බුක් ගිනුමේ සටහනකින් දන්වා ඇත.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතු වශයෙන් සඳහන් කර ඇත.
රුවන් ගුණසේකර මහතා නව මාධ්‍ය ප්‍රකාශක වනු ඇතැයිද එකී සටහනේ දැක්වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හරහා ඔහු දහවල් පහත නිවේදනය එවා තිබුණි.